Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි  

Add comments

COVID 19 ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එසේ වුවත් https://ift.tt/361EB1w වෙත පිවිස මාර්ගගත (ONLINE) ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

The post වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG