Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි වසර 5 තුළ ලක්‍ෂයකට ඉඩම් ඔප්පු  

Add comments

ඉදිරි වසර 5 තුළ ලක්‍ෂයකට ඉඩම් ඔප්පු ලබා දෙන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රන් බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන මහනගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල ඉඩම් හිමිකම් නොමැති 200 දෙනෙකුට මෙහිදී ඔප්පු පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

The post ඉදිරි වසර 5 තුළ ලක්‍ෂයකට ඉඩම් ඔප්පු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG