Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊජිප්තුවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් හත්දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඊජිප්තුවේ කොරෝනා ආසාදිතයින්හට ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ. කයිරෝ අගනුවර පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ උදෑසනයි. හදිසි ප්‍රතිකාර අංශයේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගත් බව ආරක්ෂක අංශ සඳහන් කරනවා. මේ වනවිට එම රෝහල වසාදමා ඇති අතර අනෙකුත් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යවා තිබෙනවා.

 

 

 

 

 

The post ඊජිප්තුවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් හත්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG