කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකු ,ඕස්ට්‍රේලියාවේ සිටි 68 දෙනෙකු ,ජපානයේ සිටි 74 දෙනෙකු , එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිටි 53 දෙනකෙු සහ ජෝර්දානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන 73 ක පුද්ගලයින් 5791 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ සිදු කළ PCR පරික්ෂණ සංඛ්‍යාව 13516 ක්.
The post විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment