පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
එම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේදී මිය ගිය අතර සිදු කළ පීසීආර් පරික්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා.
එම පුද්ගලයා ලගින් ඇසුරු කළ 40 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කෙරුණු අතර ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කළ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගම මහතා පවසනවා.
The post පාදුක්ක, ගලගෙදර නැගෙනහිරට සංචරණ සීමා appeared first on ITN News.
Post a Comment