කටාර් සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු , සෞදි අරාබියේ සිටි දෙදෙනෙකු හා ඉන්දියාවේ සිටි 18 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල මේ වන විට රැඳී සිටින සංඛ්‍යාව 5595 ක්. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 11060 ක් සිදුකර ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
The post විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment