ලෝකවාසී සියලු ජනතාවට සෙත් පතා රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනා කිරීමට ඇමෙරිකාවේ වැඩ සිටින මහා සංඝරත්නය කටයුතු යොදා තිබෙනවා. ඇමෙරිකාවේ විහාරස්ථාන 54 ක ස්වාමීන්වහන්සේ ඒ සදහා සහභාගි වීමට නියමිතයි. මේ පිළිබද අදහස් දක්වන ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලිස් ධර්ම විජය විහාරස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ.
The post ලෝකවාසී ජනතාවට සෙත් පතා රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනා කිරීමේ පිංකමක් ඇමෙරිකාවේදී appeared first on ITN News.
Post a Comment