පොලීසිය අත්අඩංගුවට ගත් වාහන බැදුම්කරයක් මත මුදා හැරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව ජනාධිපති නිතීඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. අනවශ්‍ය ලෙස පොලීසිවල වාහන ගොඩ ගැසීම ඉන් වැළකෙන බවයි ස්වාවීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ.
The post පොලීසිය අත්අඩංගුවට ගත් වාහන බැඳුම්කරයක් මත මුදා හැරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙනවා appeared first on ITN News.
Post a Comment