Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ ට‍්‍රයර් නගරයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්  

Add comments

ජර්මනියේ ට‍්‍රයර් නගරයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඉන් කුඩා බිලිදෙක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. මෝටර් රථය පදික වේදිකාවට කඩා වැදී ඇති බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා පරික්ෂණය ආරම්භ කර තිබෙනවා.

The post ජර්මනියේ ට‍්‍රයර් නගරයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG