ලබන මාර්තු මස 01 වනදා දිවයින පුරා අධ්‍යාපන කලාප සියයක පාසල් ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිලිබදව ද මෙහිදී අදහස් පල කළා.
The post අධ්‍යාපන කලාප 100ක පාසල් ක්‍රීඩාංගන සංවර්ධනය මාර්තු මාසයේදී ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment