Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවරයින්ට නීතිය දැඩි වෙයි  

Add comments

මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ගාල්ලේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ,   රාජ්‍ය අමාත්‍යවරුන් වන  කංචන විජේසේකර, කනක හේරත් හා ප්‍රසන්න රණවීර යන  මහත්වරුන්ගේ සභාගීත්වයෙන්.

 

 

 

 

The post මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවරයින්ට නීතිය දැඩි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG