තමන්ට හිමි විය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන් 95 දෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සදහා මාර්තු මස 14 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේයි පෙත්සම කැදවනු ලැබුවේ.
The post විශ්‍රාමිකයන් 95 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.
Post a Comment