Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවට ගත් කෝටියක වටිනාකමින් යුත් කංසා තොගයක් ආයුර්වේද ඖෂධ සංස්ථාවට  

Add comments

විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් රුපියල් කෝටියක වටිනාකමින් යුත් කංසා තොගයක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට භාර දී තිබෙනවා.

අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම කංසා තොගය භාර දීමට කටයුතු කෙරුණා. සූරියවැව හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසකුයි මෙම මෙහෙයුම් සිදුකර තිබුණේ. ස්ථාන 4 කදී කංසා හේන් 4 ක් වටලා අඩි 7 ක් පමණ උසට වැවුණු කංසා ගස් අත්අඩංගුවට ගැනීමට සමත්වුණා. හොදින් වැඩුණු කංසා කිලෝග්‍රෑම් 197 ක් පමණ ඖෂධ සංස්ථාවට භාර දුන් බවයි පොලීසිය පැවසුවේ.

 

 

 

The post අත්අඩංගුවට ගත් කෝටියක වටිනාකමින් යුත් කංසා තොගයක් ආයුර්වේද ඖෂධ සංස්ථාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG