එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 289 දෙනෙක් අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකා ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ඔවුන් පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.
ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
The post විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 289ක් දිවයිනට appeared first on ITN News.
Post a Comment