Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“දිරිය පියස” නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු නව නිවාස 05ක් විවෘත කෙරේ  

Add comments

දිරිය පියස නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකෙරුණු නව නිවාස පහක් විවෘත කිරීම සිදු වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ඉදිකරදීමේ අරමුණින් මෙම දිරිය පියස නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉංගිරිය මිනේරිගම බටුගම්පොළ ඉදිකළ නව නිවසක් අමාත්‍යවරයා ප්‍රතිලාභීන් වෙත භාරදීම සිදු කළා.

 

 

 

 

 

 

The post “දිරිය පියස” නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු නව නිවාස 05ක් විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG