Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝවිඩ් වැළඳීමෙන් දකුණු ආසියාවේ දරුවන් 228000 ක් මරණයට පත්ව ඇති බව තහවුරු වෙයි  

Add comments

කෝවිඩ් නයින්ටීන් වැළදීමෙන් දකුණු ආසියාව තුළ පමණක් කුඩා දරුවන් දෙලක්ෂ විසිඅට දහසක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා.

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් මෙම මරණ වාර්තා වුණා. මෙම රටවල බිලියන එකයි දශම අටක ජනතාවක් ජීවත් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කාන්තාවන්ට සහ දරුවන්ට බවයි. දකුණු ආසියා කලාපය තුළින් කෝවිඩ් ආසාදිතයන් මිලියන දහතුනකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මෙම කලාපයේ කෝවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අසූහයදහස ඉක්මවනවා.

 

 

 

 

 

 

The post කෝවිඩ් වැළඳීමෙන් දකුණු ආසියාවේ දරුවන් 228000 ක් මරණයට පත්ව ඇති බව තහවුරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG