යම් සේවා යෝජකයෙකු කිසියම් සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමේදී ගෙවිය යුතුව තිබූ උපරිම වන්දි මුදල වසර පහළොවකට පසු ඉහළ නංවා ඇති බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
The post සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි වේ appeared first on ITN News.
Post a Comment