Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්තේ ගින්නකින් නිවාස 50 කට හානි  

Add comments

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ අද අලුයම හටගත් ගින්නකින් නිවාස පනහකට පමණ හානි සිදු වුණා.

අද අලුයම තුනට පමණයි එම ගින්න හට ගත්තේ. නිවාස 250ක් පමණ පිහිටා ඇති ප්‍රදේශයක එය හටගෙන තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ අටක දායකත්වයෙන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට සමත් වුණා. ගින්න හේතුවෙන් නිවාස පනහකට හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

 

 

 

 

The post ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්තේ ගින්නකින් නිවාස 50 කට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG