Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දශක කිහිපයකට පසු බීජිං නගරයට දරුණු වැලි කුණාටුවක්  

Add comments

දශක කිහිපයකට පසු බලපා ඇති දරුණුතම වැලි කුණාටුවට චීනයේ බීජිං නගරය මුහුණදී සිටින බව චීන කාලගුණික අංශ සඳහන් කරනවා.

ගිනිකොන දිග චීනයේ ගෝබී කාන්තාරයේ සිට හමා එන  අධික සුළං හේතුවෙන් මෙම වැලි කුණාටුව හට ගෙන ඇති බවයි කාලගුණික අංශ පවසන්නේ. එමෙන්ම බීජිං නගරයේ වායු දූෂණය ද ඉහළ අගයක් ගැනීමට ද මෙම සුළි කුණාටුව හේතු වී තිබෙනවා. එලිමහන් ස්ථානවල ගැවසීමේදී  දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි බලධාරීන් ජනතාව වෙත අනතුරු අඟවා ඇත්තේ. කෙසේ වුවද මාර්තු හා අප්‍රේල් යන මාසවලදී බීජිං නගරයට වැලි කුණාටු ඇති වීම සාමාන්‍යයෙන් සිදු  වනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

The post දශක කිහිපයකට පසු බීජිං නගරයට දරුණු වැලි කුණාටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG