Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී  

Add comments

එක්සත් ජාතික පක්‍ෂය යටතේ එකට සිටිය පිරිස පක්‍ෂ ඇතුලේ තිබුණු ගැටුම් හේතුවෙන්ම කණ්ඩායම් 2 කට වෙන්වුණා. එලෙස වෙන් වෙලා හදපු සමගි ජන බලවේගයේ පළමු සැමරුම අද පැවැත්වුණා.

සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණේ එහි නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජය ගන්න එකට සිටගමු යන තේමාවෙන් සැමරුම පැවැත්වුණා. සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයන් රැසක් පළමු සැමරුමට එක්ව සිටියා.

 

 

 

 

The post සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG