Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුරය මිහින්තලය වරෙප්පන්කුලම වැව සංවර්ධනය කිරීම ඇරඹෙයි  

Add comments

රටටකට වැඩපිළිවෙලක් වගේම ප්‍රතිපත්තියක් තිබේ නම් කාගෙවත් උදව් නොමැතිව තමන්ගේ ශක්තියෙන් නැගී  ටීමට හැකි බව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.  එවැනි ප්‍රතිපත්තියක් යටතේ රට සංවර්ධනය කළ හැකි කාලය වර්ථමාන යුගය බව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ අනුරාධපුරය මිහින්තලය වරෙප්පන්කුලමවැව  සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

 

 

The post අනුරාධපුරය මිහින්තලය වරෙප්පන්කුලම වැව සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG