Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලලිත් වීරතුංගගේ හා අනූෂ පැල්පිටගේ විදේශ ගමන් බලපත‍්‍ර ඔවුන් වෙත ලබා දෙන්නැයි අධිකරණයෙන් නියෝග  

Add comments

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් නිදොස්කොට නිදහස් කරමින් පසුගියදා අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව කොළඹ මහාධිකරණය හමුවේ අද කියවනු ලැබුවා.

ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර හා ඇප මුදල් අධිකරණය භාරයේ තිබේ නම් ඒවා අනන්‍යතාව තහවුරු කර ඔවුන් වෙත මුදාහරින ලෙස ද අධිකරණය නියෝග කළා. ඔවුන් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලකවරයා හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා වෙත දැනුම් දෙන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

 

The post ලලිත් වීරතුංගගේ හා අනූෂ පැල්පිටගේ විදේශ ගමන් බලපත‍්‍ර ඔවුන් වෙත ලබා දෙන්නැයි අධිකරණයෙන් නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG