Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට නෙදර්ලන්තය තීරණය කරයි  

Add comments

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අත්හිටු  වූ  නවතම රට බවට නෙදර්ලන්තය පත් වුණා.

එන්නත ලබාගැනීම තුළින් ලේ කැටි ගැසීමක් සිදුවන බවට පැතිර යන  ප්‍රචාර හේතුවෙනුයි නෙදර්ලන්තය මෙම පියවර ගෙන ඇත්තේ.ඒ අනුව  මාර්තු මස 29 වනදා දක්වා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කෙසේ වුවද එන්නත ලබාගැනීමෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති වීමේ අවදානමක් නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.අයර්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියා, අයිස්ලන්තය  හා තායිලන්තය ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටුවූ අනෙකුත් රටවල් වනවා.

 

 

 

 

 

 

 

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට නෙදර්ලන්තය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG