Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිගර් රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 50 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නයිගර් රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාලි දේශසීමාව ආසන්නයේයි මෙම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ. වාහන 04 කින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ටිලාබෙරි නම් ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු කණ්ඩායමක් මෙතෙක් වගකීම භාරගෙන නැහැ. මේ වන විට නයිගර් රාජ්‍යයේ ජිහාඩ්වාදී කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

 

 

 

 

 

 

 

The post නයිගර් රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG