Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පුටින්ගේ සහාය ලබාගෙන ඇති බව හෙළිවෙයි  

Add comments

සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ සහාය ලබාගෙන ඇති බව ඇමෙරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම 2016 පැවති ජනාධිපතිවරණයේදී ද රුසියා සහාය ලබා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති බවයි මෙහිදී හෙළි වී ඇත්තේ. අවසන් ප්‍රතිඵලය කෙරෙහි කිසිඳු බාහිර රජයකට බලපෑම් එල්ල කිරීමට හැකි වී නැති බවද බුද්ධි අංශ සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පිටු 15 කින් යුත් වාර්තාවක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අතර මැතිවරණයට බලපෑම් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබෙන බවද සඳහන් කළා. රුසියාව මෙන්ම ඉරානයද එහිදී යම් දායකත්වයක් දක්වා ඇති බවයි මෙම බුද්ධි වාර්තාවේ සඳහන් වන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පුටින්ගේ සහාය ලබාගෙන ඇති බව හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG