Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලය තුළ කෝවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළට  

Add comments

බ්‍රසීලය තුළ කෝවිඩ් මරණ වාර්තාගත අයුරින් ඉහළ යමින් තිබෙනවා. ඊයේ දිනය තුළදී පමණක් කෝවිඩ් මරණ 2841ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සාවෝ පවුලෝ නගරයෙනුයි. ඒ මරණ 679ක්. බ්‍රසීල සෞඛ්‍ය අංශ මේ වන විට රජයෙන් ඉල්ලා ඇත්තේ වැඩිම ජනගහනයක් සිටින සාවෝ පවුලෝ නගරය වසා දැමීමට කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සිදුවිය හැකි ආර්ථික පසුබෑම සළකා බලා එවැනි වසා දැමීමකට දිගින් දිගටම විරුද්ධ වී තිබෙනවා. ලොව දෙවැනි විශාලතම කෝවිඩ් බලපෑම ඇති වී තිබෙන්නේ බ්‍රසීලයටයි. වැඩිම කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනුයි.

 

 

 

 

 

 

 

 

 

 

The post බ්‍රසීලය තුළ කෝවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG