අධ්‍යාපනය පමණක් නොව නිපුණතා සංවර්ධනය රටකට ඉතා වැදගත්වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ශීතා අරඹේපොළ මහත්මිය පවසනවා. ස්කිල්ස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහත්මිය මේ බව කියා සිටියේ.
The post අධ්‍යාපනය පමණක් නොව නිපුණතා සංවර්ධනය රටකට ඉතා වැදගත් appeared first on ITN News.
Post a Comment