මේ වන විට ආනයනය කිරීම නතර කර ඇති සෙරමික් නිෂ්පාදන නැවත ආනයනය කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ දින 180ක ණය පදනමක් මත බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද හෙලිදරව් කළේ.
The post සෙරමික් නිෂ්පාදන මෙරටට ගෙන්වීමට අවසර appeared first on ITN News.
Post a Comment