ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ 2021 ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
විදේශ රැකියා ප්‍රවර්ධන වෙළෙදපොල දියුණු කිරීමත් ප්රසාංගික හා ග්‍රාමීය කළා ශිල්ප ප්‍රවර්ධන කටයුතු මෙන්ම පාසල් හා පිරිවෙන් අධ්‍යාපනයේ ඇති ගැටලු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද කමිටු රැස්වීමේ දී අවධානය යොමුකර තිබෙනවා.
The post කොළඹ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව රැස්වෙයි appeared first on ITN News.
Post a Comment