රට තුළ පැහැදිලි ප්රතිපත්තියක් හා වැඩපිලිවෙලක් කි්රයාත්මක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රකාශ කළා.
දීර්ඝ කාලීනව ජනතාව පීඩාවට පත්කරන ගැටලු වලට විසදුම වන්නේ විධිමත් සංවර්ධනයයි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ගෙන යන වැඩපිලිවෙල අඩපණ නොකරන බවයි ජනාධිපතිතුමා පෙන්වාදුන්නේ.
ඒ නුගේගොඩ පැවති ශි්රලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින්.
ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ ස්වාධීනත්වය වෙනුවෙන්ද රජය විශාල කාර්යභාරයක් ඉටු කළ බවයි ජනාධිපතිතුමා සදහන් කළේ.
The post අද රට තුළ පැහැදිළි ප්රතිපත්තියක් හා වැඩපිළිවෙළක් ක්රියාත්මකයි – ජනපති appeared first on ITN News.
Post a Comment