Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු බෝම්බ තොගයක් සොයා ගැනේ  

Add comments

මුලතිව් චලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ ආර්.පී.ජී සහ මෝටාර් උණ්ඩ ඇතුළු බෝම්බ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන තිබෙනවා. මේවා එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සගවා තබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

The post කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු බෝම්බ තොගයක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG