Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහාපරිමාන කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි  

Add comments

වත්තල හැදල ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මහාපරිමාන කසිප්පු නිෂ්පාදනාගාරයක් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය වැටලීමට ලක් කළා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කසිප්පු මිලිලීටර් ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් හා ගෝඩා මිලිලීටර් ලක්ෂ 03 ක් පමණ මෙහිදී සොයා ගත්තා. එහි තිබී භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 06 ඉක්මවනවා.***නිවේදන

The post මහාපරිමාන කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG