Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සේවකයෙකු වෙනුවෙන් නව නිවසක්  

Add comments

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කරන සේවකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට එම සංස්ථාවේ සේවා වනිතා ඒකකය පියවර ගෙන තිබෙනවා.

එම නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි එම කටයුතු සිදුකෙරුණේ. නිවස ඉදිකිරීම සදහා රුපියල් ලක්‍ෂ 10 කට වැඩි වටිනාකමින් යුත් ඉඩම පරිත්‍යාග කළේ ව්‍යාපාරික ආචාර්ය දේශබන්දු එච් ටී ආර් ප්‍රියන්ත මහතායි. සේවා වනිතා ඒකකයේ සභාපතිනි කුමාරි ද සොයිසා මහත්මියගේ අධීක්‍ෂණය යටතේ එම කටයුතු සිදුකෙරෙනවා.

 

 

 

 

 

 

 

 

 

The post ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සේවකයෙකු වෙනුවෙන් නව නිවසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG