Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිම් ජොන් උන්ගේ සහෝදරිය ඇමරිකාවට අනතුරු අඟවයි  

Add comments

තම රට සමග පවත්නා සබදතා පළුදු කර ගැනීමෙන් අනිටු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවිය හැකි බව උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය ඇමරිකාවට අනතුරු අගවනවා.

ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව සිදුකරන හමුදා පුහුණුවීම් දැඩි විවේචනයට ලක් කරමිනුයි කිම් යෝ ජොන්ග් මේ බව පවසා සිටියේ. ඉදිරි වසර හතර තුළ රාත්‍රී නින්ද සුවසේ ගත කිරීමට ඇමරිකානු නායකයින්ට අවශ්‍යනම් නව ජනාධිපතිවරයා තම රට සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඇය මාධ්‍ය හමුවේ සදහන් කරනවා. ඒකාබද්ධ හමුදා පුහුණුවීම් තුළින් තම රට යුද්ධයකට ඇදා ගැනිමට ඇමරිකාව හා දකුණු කොරියාව උත්සාහ කරන බවටයි කිම් යෝ ජොන්ග් චෝදනා කරන්නේ. කෙසේ වුවද හෙට දිනයේදී ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වීමටද නියමිතයි.

 

 

 

The post කිම් ජොන් උන්ගේ සහෝදරිය ඇමරිකාවට අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG