පිළිකාකාරක පොල්තෙල් වෙළෙද පොළට නිකුත් කර ඇති බවට ඇතැමුන් ප්රචාර ගෙන ගියද ගැටලුවට හේතුවූ පොල්තෙල් තොගය කිසිදු අයුරකින් වෙළෙද පොළට නිකුත් කර නැති බවට ආණ්ඩුව සහතික වනවා.
අද පාර්ලිමේන්තුවේදී ප්රශ්නයක් මතුකළ අවස්ථාවේදීයි මේ පිළිබද කරුණු හෙළි කෙරුණේ.
The post පිළිකා කාරක පොල්තෙල් වෙළෙදපොලේ නැහැ – පාරිභෝගික ඇමති appeared first on ITN News.
Post a Comment