Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ‍්‍රසීලයෙන් ගත වූ පැය විසි හතරේ කොවිඩ් ආසාදිතයන් අනූ දහසක්  

Add comments

බ‍්‍රසීලයේ කොරෝනා ව්‍යප්තිය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය විසි හතරේදී රෝගීන් අනූ දහසකට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි එරට සෞඛය අංශ සදහන් කළේ. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා.

ගත වූ පැය විසි හතරේදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 2648 ක්. වසංතගය පාලනය කිරිමේදී එරට රජය දැඩි පීඩනයකට මුහුණ දී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

නව සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරිමටද පියවර ගෙන තිබෙනවා. පළාත් කිහිපයකට සංචරණ සීමා පැනවීමටද අවධානය යොමුව ඇති බවයි බ‍්‍රසිල බලධාරින් සදහන් කළේ.

The post බ‍්‍රසීලයෙන් ගත වූ පැය විසි හතරේ කොවිඩ් ආසාදිතයන් අනූ දහසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG