පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
The post ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීම ගැන තීරණයක් නැහැ appeared first on ITN News.
Post a Comment