හිටපු ඇමතිවරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් IS ප්‍රධානියෙකුත් දෙමළ ඩයස් පොරාවේ ප්‍රධනියෙකුත් සමඟ රහසිගත සාකච්ඡාවක නිරතව ඇති බව කියන ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
මේ ඡායාරූපය අද මාධ්‍යයට හෙළිදරව් කළේ සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේයි. මේ ගැන වහාම පරීක්ෂනයක් සිදුකර කරුණු සොයා බලන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කරනවා.
The post රිෂාඩ් ISIS සමඟ රහස් සබඳතා පැවැත්වූ බව කියන ඡායාරූපයක් එළියට (VIDEO) appeared first on ITN News.
Post a Comment