කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

The post සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා අලුත් අවුරුද්දට රු.5000ක දීමනාවක් appeared first on ITN News.
Post a Comment