වියට්නාමයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු පත් කර තිබෙනවා.
වියට්නාමයේ ජාතික ව්‍යවස්ථා මණ්ඩලයයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. මින්චින් නැමැති 62 හැවිරිදි නිලධාරියෙකු අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කෙරුණා. කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීම යටතේ මෙම පත්වීම සිදු කෙරුණු අතර වෙනත් කිසිදු තරගකරුවෙකුගේ නමක් තනතුර සදහා යෝජනා කර තිබුණේ නැහැ. හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීමත් සමගයි නව අග්‍රාමාත්‍යවරයා නම් කෙරුණේ. වියට්නාමයේ අග්‍රාමාත්‍යවරයාට වැඩබලතල ඇති අතර ජනාධිපතිධුරය නාමික තනතුරක් වනවා.
The post වියට්නාමයට අගමැතිවරයෙක් appeared first on ITN News.
Post a Comment