Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට දිය යට ඉදිකළ තුන්වෙනි මුහුදු කෞතුකාගාරය විවෘත කෙරේ  

Add comments

මෙරට මුහුද යට ඉදිකරපු තුන්වෙනි මුහුදු කෞතුකාගාරය ජනතාව වෙනුවෙන් අද විවෘත වුණා.

ධීවර අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මාතර දික්වැල්ල,  නිල්වැල්ල මුහුදු තීරයේ මෙම කෞතුකාගාරය ඉදිකරනු ලැබුවා.

එය විවෘත කිරීම සිදුවණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම කෞතුකාගාරයේ සුවිශේෂත්වය වන්නේ දිය මතුපිට සිට වුවද එය නැරඹීමේ හැකියාව පැවතීමයි.

 

 

 

 

 

The post මෙරට දිය යට ඉදිකළ තුන්වෙනි මුහුදු කෞතුකාගාරය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG