Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පුට්නික් V එන්නත් මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය  

Add comments

කොවිඩ් නයින්ටීන් වයිරස ව්‍යාප්තිය වැලැක්වීම සදහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා මිලියන හයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

මෙම එන්නත් මිලියන හතක් මිලදී ගැනීමට පසුගිය මාර්තු 23 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එම එන්නත් ඉදිරි සතියේ දී මෙරටට රැගෙන ඒමට නියමිතයි.

 

 

 

The post ස්පුට්නික් V එන්නත් මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG