රාජ්‍ය කාර්යාල කටයුතු සඳහා අත්‍යවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවිය යුතු බවත් හෙට දිනයේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බවත් රාජ්‍ය සේවා අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම කිසිදු අයුරකින් ගර්භණී සේවිකාවන් කාර්යාල වෙත නොගෙන්විය යුතු බවටද එමගින් නියම කර ඇති බවයි රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් J. J රත්නසිරි මහතා ප්‍රකාශ කළා.
අද (09) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් J. J රත්නසිරි මහතා පවසයි.
The post රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක් – ගර්භණී සේවිකාවන් සේවයට නොකැඳවයි appeared first on ITN News.
Post a Comment