Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පතොරම් 670ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකුගේ මිතුරෙකුගේ නිවසක මිදුලෙහි වළදමා තිබූ ටී -56 ජීව පතොරම් 670 ක් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත සිරිපුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක්.

 

The post පතොරම් 670ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG