පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙදසැල් දෙකක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වුණා.
පිටකොටුව බෝධිරාජ මාවතේ වෙළෙදසැල් දෙකක ඇති වූ මෙම ගින්න පැතිරීම පාලනය කරමින් එය කඩිනමින් නිවා දැමීමට කොළඹ ගිනි නිවීමේ ඒකකයට හැකි වුණා.
පාසල් උපකරණ අලෙවි කරන වෙළෙදැල් දෙකකයි ගින්න හටගෙන තිබුණේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ගින්න පාලනය කිරීම සදහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 11 ක් යොදවා තිබුණා.
The post පිටකොටුවේ වෙළෙදසැල් දෙකක් ගිනිගෙන විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment