ඊයේ රාත්‍රී 10 සිට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ අතර එය හෙට අලුයම 4 න් අවසන් වීමට නියමිතයි.
මේ අතර අද දිනයේදීත් සංචරණ සීමා කඩ කරන්නන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
මෙම කාලය තුළ නිරෝධායන නීති කඩකරන්නන්ට අත්අඩංගුවට ගත් පසු ඇප ලබා දීමක්ද සිදු නොකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.
“]
The post නිතී විරෝධී ක්‍රියා සඳහා අද අත්අඩංගුවට ගන්නා අයට ඇප නැහැ appeared first on ITN News.
Post a Comment