Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු යුද නෞකාවකින් බ්‍රිතාන්‍ය නාවික හමුදා නෞකාවකට වෙඩි  

Add comments

රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නෞකාවක් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ති‌බෙනවා. ඒ අදාළ නෞකාව කළු මුහුදේ රුසියානු මුහුදු සීමාවට ආසන්න වීමත් සමගින්. බ්‍රිතාන්‍යයට අනතුරු ඇගවීමක් ලෙස රුසියාව මෙම‌ වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන පරිදි සිය මුහුදු සීමා උල්ලංඝනය කරන ඔනෑම රටකට එරෙහිව ක්‍රියාත්මක වන බවයි රුසියාව වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

The post රුසියානු යුද නෞකාවකින් බ්‍රිතාන්‍ය නාවික හමුදා නෞකාවකට වෙඩි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG