බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටා ඇති ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් පනහක් පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පිපුරුමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ. ගොඩනැගිල්ල කඩා වැටීමත් සමගම ඊට යාබද තවත් ගොඩනැගිලි හතකට හා බස් රථ කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The post බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment