Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසාද් සාලිට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ  

Add comments

පසුගිය මාර්තු 9 වනදා ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව කොළඹ මහාධීකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින තමන් මුදා හරින ලෙස ඉල්ලා අසාද් සාලි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැද වූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ මෙසේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ්‍

 

 

The post අසාද් සාලිට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG