Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN මාධ්‍ය ජාලයෙන් තවත් සමාජ සේවා වැඩසටහනක්  

Add comments

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, මිචෙලින් සමූහ ව්‍යාපාරය සමග එක් වෙමින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය තවත් සමාජ සේවා වැඩසටහනක් ආරම්භ කළා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් කොරෝනා පාලන කිරීම මේ යටතේ සිදු වනවා. අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය හරහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුළින් කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර පුත්තලම හා යාපනය යන දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය අංශ සදහා ආරක්ෂක ඇදුම් කට්ටල ලබාදීමද සිදුවනවා.

එමෙන්ම අදාළ දිස්ත්‍රික්කවල පොදු ස්ථාන විෂබීජහරණය කෙරෙනවා. වැඩසටහනේ ආරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, මිචෙලින් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුලු පිරිසක් සහභාගි වුණා.

 

 

The post ITN මාධ්‍ය ජාලයෙන් තවත් සමාජ සේවා වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG